HomeSports Newsකාසියේ වාසිය ශ්රී ලංකාවටJune 3, 2024 7:40 pm 0විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්රී ලංකා නායක වනිඳු හසරංග තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. Share This