HomeSports Newsඉන්දීය ක්‍රිකට් පුහුණුකාර ධුරය ගැන තීරණයක්June 4, 2024 9:50 pm 02024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිය අවසන් තරගාවලිය බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් පවසනවා. ඒ අනුව යළිත් වරක් තමන් එම තනතුර සඳහා ඉල්ලුම් නොකරන බවයි ඔහු පවසන්නේ. Share This