කාසියේ වාසිය බංගලියන්ට – සිංහයන් පන්දුවට පහර දෙයි

කාසියේ වාසිය බංගලියන්ට – සිංහයන් පන්දුවට පහර දෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15වන තරගය අද(08) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මේ වනවිට පැවැත්වෙනවා.

කාසියේ වාසිය ලබාගත් බංග්ලාදේශ කණ්ඩායම තීරණයේ කළේ මුලින්ම පන්දුව රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණඩායම පන්දුවාර 16 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 112ක් රැස්කරගෙන සිටිනවා.

Share This