බංග්ලාදේශයට ලකුණු 125ක ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 125ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 124ක් රැස් කරගෙන තිබෙනවා.

බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 125ක්.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වන මේ වනවිට අමෙරිකාවේ ඩලස්හීදි පැවැත්වෙනවා.

Share This