කෝටි 35ක හෙරොයින් එක්ක තිදෙනෙක් කොටු

කෝටි 35ක හෙරොයින් එක්ක තිදෙනෙක් කොටු

පිළියන්දල ප්‍රදේශයේ දී කෝටි 35 ක හෙරොයින් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකාය එම ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

එහිදී ගිනි අවි දෙකක් ද සොයා ගෙන ඇති බව සඳහන්

Share This