ඉන්දියාවේ වන්දනාකරුවන් ගමන්ගත් බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් 9ක් මරුට

ඉන්දියාවේ වන්දනාකරුවන් ගමන්ගත් බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් 9ක් මරුට

ඉන්දියාවේ ජම්මු හි බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් හින්දු බැතිමතුන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා

එහිදී තවත් 33 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්

මෙම ප්‍රහාරය සටන්කාමීන් යැයි සැක කරන පිරිසක් විසින් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

ප්‍රහාරකයන් සොයා ඉන්දීය හමුදාව සහ පොලීසිය විසින් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එල්ල වූ ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නැහැ

Share This