දකුණු අප්‍රිකාව පිත්ත අතට ගනියි

දකුණු අප්‍රිකාව පිත්ත අතට ගනියි

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (10) පැවැත්වෙන 21 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි

 

Share This