දකුණු අප්‍රිකාව ලැබූ තියුණු ජය

දකුණු අප්‍රිකාව ලැබූ තියුණු ජය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් හිමි කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 113ක් ලබා ගත්තා.

එහිදී Heinrich Klaasen ලකුණු 46යි.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 109ක් පමණයි.

Share This