අමෙරිකාවට එරෙහිව පළමුව පන්දු රකින ඉන්දියාව

අමෙරිකාවට එරෙහිව පළමුව පන්දු රකින ඉන්දියාව

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

Share This