ඉන්දියාවට ලකුණු 111ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 111ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් අමෙරිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 110ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 111ක්.

Share This