තුන්වන වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට IMF එකඟතාව

තුන්වන වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට IMF එකඟතාව

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන් වැනි වාරිකය නිදහස් කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 330ක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

 

Share This