පිටසක්වළ ජීවින් වෙස් වළාගෙන මිනිසුන් අතරම

පිටසක්වළ ජීවින් වෙස් වළාගෙන මිනිසුන් අතරම

පිටසක්වල ජීවීන් මිනිසුන් ලෙස වෙස්වළා ගෙන අප අතර ජීවත් විය හැකි බව අමෙරිකානු හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයක් මගින් හෙළි කර තිබෙනවා.

පිටසක්වළ ජීවීන් භූගතව, සඳ මත හෝ මිනිසුන් අතර පවා ජීවත් විය හැකි බවයි හාවඩ් විශ්වවිද්‍යාලයේ මානව සශ්‍රීක වැඩසටහනේ පර්යේෂකයන් විසින් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත්තේ.

මීට පෙර, හිටපු එක්සත් ජනපද බුද්ධි නිලධාරියකු කියා සිටියේ අමෙරිකානු රජය ‘පාපන්දු පිටියක ප්‍රමාණයේ’ හඳුනා නොගත් පියාඹන පීරිසියක් සඟවාගෙන සිටින බවයි.

Share This