පාප්වහන්සේට ඉන්දියාවට එන ලෙස ආරාධනයක්

පාප්වහන්සේට ඉන්දියාවට එන ලෙස ආරාධනයක්

ඉතාලියේ පැවැත්වෙන ‘G – 7’ සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් පවත්වා තිබෙනවා.

මෝදි සහ පාස්වහන්සේ අතර හමුව සිදුවූයේ ‘G – 7’ රාජය නායක සමුළුවට සමගාමීව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මෝදි පාප්වහන්සේට ඇරයුම් කළ ඇති අතර අසනීප තත්ත්වයෙන් පසුවුවත් පාප්වහන්සේ එම ආරාධනය පිළිගත් බවයි වතිකානය නිවේදනය කරන්නේ.

Share This