ඩලස් සහ දයාසිරි සජබයට?

ඩලස් සහ දයාසිරි සජබයට?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක් වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සඳහා සාකච්ඡා කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවයි.

එමෙන්ම, ආණ්ඩුවේ තවත් පිරිසක් විපක්ෂයට එක් වීමට එකඟ වී ඇති බව ද එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවා

Share This