ඉන්දියාව පළමුව පන්දුවට පහර දෙයි

ඉන්දියාව පළමුව පන්දුවට පහර දෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහි තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

Share This