HomeSports Newsකාසියේ වාසිය එංගලන්තයටJune 21, 2024 7:44 pm 020යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටයේ එංගලන්තය සහ දකුණු අප්රිකාව අතර තරගයක් අද (21) පැවැත්වෙනවා ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. Share This