බොරතෙල් මිල පහළ යයි

බොරතෙල් මිල පහළ යයි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 8.33ක් ලෙස සටහන් වී ඇති බව සඳහන්.

එය දැක්වෙන්නේ 0.4%ක් ලෙසයි.

මේ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ගණන්වල ද පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව එහි මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 84.82ක් ලෙසයි.

Share This