
සුළං, විදුලි බලාගාර අදානි සමාගමට ලබාදීම අත්හිටුවයි
මන්නාරම සහ පුනරීන් හි සුළං, විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම අත්හිටුවා තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මේ පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයාට ලිපියකින් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.