දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු යුද්ධ හමුදාවට

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු යුද්ධ හමුදාවට

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම යුද්ධ හමුදාවට භාරදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව එම ක්‍රීඩාංගණයේ කණිෂ්ඨ ක්‍රීඩාගාරයෙහි සහ නව මලල ක්‍රීඩා පිටියේ දෙවන නැරඹුම් පිඨිකාවෙහි වහලයන් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

එම ඉදිකිරීම් කාර්යයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ඉටු කරවා ගැනීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබෙනවා.

Share This