HomeLocal Newsගුරු – විදුහල්පති විරෝධතාවයට කඳුළු ගෑස්June 26, 2024 1:11 pm 0ගුරු-විදුහල්පති විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ, කොළඹ ලෝටස් පාරේදී යි. මෙම විරෝධතාව හේතුවෙන් ඒ අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ. Share This