පැරිස් සමාජය සහ අනෙකුත් ණය හිමියන් සමඟ අවසන් ගිවිසුමට අත්සන් තබයි

පැරිස් සමාජය සහ අනෙකුත් ණය හිමියන් සමඟ අවසන් ගිවිසුමට අත්සන් තබයි

අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ද්විපාර්ශ්වීය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව පැරිස් සමාජය සහ අනෙකුත් ණය හිමියන් සමඟ අවසන් ගිවිසුමට අත්සන් තැබුණ බව වාර්තා වනවා.

ප්‍රංශයේ පැරිස් නුවරදී මීට සුළු මොහොතකදී අදාළ ගිවිසුම සඳහා අත්සන් තැබුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

Share This