දකුණු අප්‍රිකාව අවසන් වටයට

දකුණු අප්‍රිකාව අවසන් වටයට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 11 පන්දු 5ක දී සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 56ක් පමණයි

අනතුරුව ලකුණු 57ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 8 පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් ලබා ගනිමින් සිය ජය තහවුරු කර ගත්තා

එම ජයග්‍රහණයත් සමග අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා

තරගයේ ලකුණු සටහන පහතින්

Share This