
හිරුණිකාට වසර 03ක සිර දඬුවම්
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත කොළඹ මහ අධිකරණය බරපතළ වැඩ සහිතව වසර 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසිනුයි අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේ