HomeLocal Newsවිශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙටJuly 2, 2024 10:36 am 0විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට (03) පස්වරු 01.00ට පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ Share This