ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නැහැ

ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නැහැ

ජූලි මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා.

කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට මේ වන විට අලෙවි කෙරෙන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 1,477කටයි.

Share This