පළමුව පන්දු රකින Kandy Falcons

පළමුව පන්දු රකින Kandy Falcons

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers සහ Kandy Falcons අතර තරගය මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ Kandy Falcons කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

Share This