පැරිස් ඔලිම්පික් වරම් ලැබූ අරුණ දර්ශන

පැරිස් ඔලිම්පික් වරම් ලැබූ අරුණ දර්ශන

2024 දී ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

Share This