Lyca’s Jaffna Kings පළමුව පන්දුවට පහර දෙයි

Lyca’s Jaffna Kings පළමුව පන්දුවට පහර දෙයි

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වෙන 8වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Sixers කණ්ඩායම සමත් වුණා

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීම සදහා තෙවරක් කිරුළ දිනු ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළා

තරගය තව සුළු මොහොතකින් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Share This