කාසියේ වාසිය Galle Marvels කණ්ඩායමට

කාසියේ වාසිය Galle Marvels කණ්ඩායමට

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Kandy Falcons කණ්ඩායමට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ද ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිවනවා.

Share This