දඹුල්ලට ලකුණු 186ක ඉලක්කයක්

දඹුල්ලට ලකුණු 186ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවැත්වෙන 10 වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 දැවී ලකුණු 185ක් ලබා ගත්තා

ඒ අනුව Dambulla Sixers කණ්ඩායම තරගය ජය ගැනීම සදහා හිමිවන ඉලක්කය ලකුණු 186ක් සමත් වුණා.

එහිදී Glenn Phillips හයේ පහර 03ක් සහ එක් හතරේ පහරක් සමගින් ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 52ක්

පන්දු යැවීමේදී Nuwan Pradeep සහ Mohammad Nabi කඩුලු 02 බැගින් දවා ගත්තා

Share This