Galle Marvels කණ්ඩායමට ලකුණු 161ක ඉලක්කයක්

Galle Marvels කණ්ඩායමට ලකුණු 161ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Marvels කණ්ඩායමට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී චමිඳු වික්‍රමසිංහ ලකුණු 56ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කවිඳු නදීශාන් කඩුලු 3ක් සහ ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව Galle Marvels කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 161ක්.

Share This