දුම්රියෙන් ඇද වැටී අයෙක් මරුට

දුම්රියෙන් ඇද වැටී අයෙක් මරුට

දුම්රියෙන් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද (10) පස්වරුවේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී මගියෙකු මෙලෙස දුම්රියෙන් ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් ගමන් කරමින් සිටියදීයී ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

Share This