සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් දිවයිනට රැගෙන එයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා

ඒ අනුව ජබ්බුගස්මුල්ලේ බබී සහ මතුගම ශාන්ගේ ගෝලයෙකුයි මෙලෙස මෙරටට ගෙනැවිත් ඇත්තේ

අද (12) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොවුන් දෙදෙනා දිවයිනට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

 

 

Share This