HomeSports NewsDambulla Sixers පළමුව පන්දු රකියිJuly 14, 2024 2:50 pm 0ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ Galle Marvels කණ්ඩායමට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Sixers කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. Share This