Dambulla Sixers කණ්ඩායමට ලකුණු 149ක ඉලක්කයක්

Dambulla Sixers කණ්ඩායමට ලකුණු 149ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Dambulla Sixers කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා Dambulla Sixers කණ්ඩායමට ලකුණු 149ක ඉලක්කයක් හිමි වනවා

එහිදී Alex Hales පන්දු 26කට මුහුණ දෙමින් ලකුණු 38ක් රැස් කළේ හයේ පහර 01ක් සහ හතරේ පහර 5ක් සමගිනුයි

පන්දු යැවීමේදී Dambulla Sixers කණ්ඩායමේ නුවන් ප්‍රදීප්, දුෂාන් හේමන්ත, Mohammad Nabi කඩුලු 02 බැගින් දවා ගත්තා

Share This