කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට

කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයේ Lyca’s Jaffna Kings කණ්ඩායමට එරෙහිව කාසියේ වාසිය දිනා ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත්වුණා

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

Share This