යුරෝපා පාපන්දු ශූරතාවය ස්පාඤ්ඤයට

යුරෝපා පාපන්දු ශූරතාවය ස්පාඤ්ඤයට

2024 යුරෝපා පාපන්දු කුසලාන ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් වී තිබෙනවා.

අවසන් මහා තරගයේදී එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් ඔවුන් එම ජයග්‍රහණය වාර්තා කළා.

ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය මෙවර දිනාගත්තේ සිව්වන වරටයි.

Share This