කාසියේ වාසිය දඹුල්ලට

කාසියේ වාසිය දඹුල්ලට

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැත්වෙන 18 වන තරගයේ Kandy Falcons කණ්ඩායමට එරෙහිව කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Sixers කණ්ඩායම සමත්වුණා

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

Share This