
කැබ් රථ අනතුරකින් රියදුරු මරුට – 5කට තුවාල
පොළොන්නරුව, වැලිකන්ද සිංහපුර ප්රදේශයේදී කැබ් රථ අනතුරකින් එය පැදවූ රියදුරු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
වැලිකන්ද සිංහපුර ප්රදේශයේ සිට වැලිකන්ද දක්වා ධාවනය කරමින් තිබූ කැබ් රථයක් සිංහපුර 11 කිලෝමීටර් කණුව ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්
අනතුරෙන් මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි සිංහපුර වැලිකන්ද ප්රදේශයේ පදිංචිකරුවෙක්