කාසියේ වාසිය කොළඹට

කාසියේ වාසිය කොළඹට

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැත්වෙන 19 වන තරගයේ Galle Marvels කණ්ඩායමට එරෙහිව කාසියේ වාසිය දිනා ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත්වුණා

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීම සදහා Galle Marvels කණ්ඩායමට ආරාධනා කළා

Share This