බංග්ලාදේශයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් අතරතුර තිදෙනෙකු මරුට

බංග්ලාදේශයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් අතරතුර තිදෙනෙකු මරුට

බංග්ලාදේශයේ රජයේ රැකියා සඳහා ලබාදෙන කෝටාවට එරෙහිව පැවති විරෝධතා අතරතුර පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 400 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

විරෝධතා මැඩපැවැත්වීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව පොලිසිය සහ විරෝධතාකරුවන් අතර හටගත් ගැටුම්කාරී වාතාවරණය අතරතුරදී අදාළ පිරිස මියගොස් සහ තුවාල ලබා ඇති බව සඳහන්.

Share This