චීනයේ පාලමක් කඩා වැටීමෙන් 11ක් මරුට

චීනයේ පාලමක් කඩා වැටීමෙන් 11ක් මරුට

උතුරු චීනයේ ෂැන්සි පළාතේ ෂැන්ග්ලූඕ හි පාලමක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා

චීන රාජ්‍ය මාධ්‍ය පැවසුවේ අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි

එම ප්‍රදේශයට පැවති වර්ෂාව සහ හදිසි ගංවතුර හේතුවෙන් මෙලෙස පාලම කඩා වැටී ඇති බව සඳහන්

පාලම කඩා වැටීමෙන් වාහන 20කට ආසන්න සංඛ්‍යාවක් ගඟට වැටී තිබෙනවා

Share This