කාසියේ වාසිය Lyca’s Jaffna Kings කණ්ඩායමට

කාසියේ වාසිය Lyca’s Jaffna Kings කණ්ඩායමට

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ Galle Marvels කණ්ඩායමට එරෙහිව කාසියේ වාසිය දිනා ගැනීමට තෙවරක් කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි

Share This