ඉන්දීය කණ්ඩායම දිවයිනට

ඉන්දීය කණ්ඩායම දිවයිනට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 සහ එක්දින තරග තුනකින් යුත් ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම අද (22) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා

ඒ අනුව ලබන 27, 28 සහ 30 යන දිනවලදී විස්සයි 20 තරග 03ක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි

එමෙන්ම එක්දින තරග තුන අගෝස්තු 02, 04 සහ 07 යන දිනවලදී කොළඹදී පැවැත්වෙනවා

Share This