මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළට

මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහළ දැමීමට පියවරගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අඩු කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

එහිදී මහ බැංකුවේ අනුපාතිකය පදනම් ලකුණු 25 කින් 8.25% සිට 9.25% දක්වා පහළ දැමීමට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ.

Share This