පාන් මිල අඩු වෙයිද?

පාන් මිල අඩු වෙයිද?

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් තීරණය හෙට (26) දිනයේ ප්‍රකාශ කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා

එහි සභාපති එන්. කේ ජයවර්ධන මහතා පැවසුවේ ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (24) දිනයේ සිදු කළ බවයි

Share This