ඉන්දියාවට ලකුණු 162ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 162ක ඉලක්කයක්

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 03කින් සමන්විත 20යි 20 තරගාවලියේ දෙවන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තා

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 162ක්

පන්දුවට පහර දීමේදී කුසල් පෙරේරා ලකුණු 53ක් රැස් කළේ හයේ පහර 02ක් සහ හතරේ පහර 06ක් සමගිනුයි.

පන්දු යැවීමේදී Ravi Bishnoi කඩුලු 03ක් දවා ගත්තා

Share This