HomeLocal Newsවාහන ආනයනයට අගෝස්තු මාසයේදී අවසරJuly 29, 2024 11:07 am 0ලබන අගෝස්තු මාසයේදී වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන බව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙනයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. Share This