HomeLocal Newsසර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීරAugust 4, 2024 4:56 pm 0සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා නම් කර තිබෙනවා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කිරීමේ ජාතික මහා සමුළුවේදීයි මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ප්‍රකාශයට පත් කළේ Share This