අනුර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

අනුර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස තරඟ කරන අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මීට සුළු වේලාවකට පෙර ඇප තැන්පත් කෙරුණා.

විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ නීතිඥ සුනිල් වටගල මහතා ඇතුළු පිරිසක් මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්.

Share This